1
මීකා 7:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට, ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන, ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද? ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක; ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක.
Compare
Explore මීකා 7:18
2
මීකා 7:7
එහෙත් මම, ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෙමි. මගේ ගැලවීමේ දෙවියන්වහන්සේ ගැන බලා හිඳින්නෙමි. මගේ දෙවියන්වහන්සේ මට සවන් දෙන සේක.
Explore මීකා 7:7
3
මීකා 7:19
ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්, අපගේ පාප ඔබේ පයින් පාගා, අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක.
Explore මීකා 7:19
Home
Bible
Plans
Videos