1
නාහුම් 1:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ යහපත් ය. විපත්ති දවසේ බළකොටුවක් ය. තමන්වහන්සේ තුළ පිළිසරණ සොයන්නන් උන්වහන්සේ දන්නා සේක.
Compare
Explore නාහුම් 1:7
2
නාහුම් 1:3
ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය. බලයෙන් විශිෂ්ට ය. ස්වාමින්වහන්සේ වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක. උන්වහන්සේගේ මාර්ගය සුළි සුළඟෙහි ද කුණාටුවෙහි ද වෙයි. වලාකුළු උන්වහන්සේගේ පා දූවිලි ය.
Explore නාහුම් 1:3
3
නාහුම් 1:2
ස්වාමින්වහන්සේ ඊර්ෂ්යා සහගත වූ පළි ගන්නා දෙවියන්වහන්සේ ය. පළි ගන්නා වූ ස්වාමින්වහන්සේ උදහසින් පූර්ණ ය. ස්වාමින්වහන්සේ ස්වකීය එදිරිවාදීන්ගෙන් පළි ගන්නා සේක්, තම සතුරන්ට එරෙහිව උදහස පානා සේක.
Explore නාහුම් 1:2
Home
Bible
Plans
Videos