මීකා 7:18
මීකා 7:18 SCV
ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට, ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන, ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද? ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක; ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක.