1
මීකා 6:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
එම්බා මනුෂ්‍යය, යහපත කවරේදැයි උන්වහන්සේ ඔබට පෙන්වා දී ඇත. ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? සාධාරණ ව ක්රියාකිරීමත්, දයාවට ප්‍රේමවීමත්, ඔබේ දෙවියන්වහන්සේ සමඟ යටහත් ව හැසිරීමත් නො වේ ද?
Compare
Explore මීකා 6:8
2
මීකා 6:4
මන්ද, මම ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් නුඹලා මුදා ගතිමි. මම නුඹලාට මග පෙන්වන්නට මෝසෙස් ද ඒ සමඟ ආරොන් හා මිරියාම් ද යැවීමි.
Explore මීකා 6:4
Home
Bible
Plans
Videos