ලෙවී 27:30
ලෙවී 27:30 SCV
“ ‘භූමියේ ධාන්‍යයෙන් වේවා, ගස්වල පලදාවෙන් වේවා, දේශයේ සියල්ලෙන් දසයෙන් කොටස අයිති ස්වාමින්වහන්සේට ය. එය ස්වාමින්වහන්සේට ශුද්ධ ය.