නික්මයාම 40:34-35

නික්මයාම 40:34-35 SCV

එවිට වලාකුළ හමුවීමේ කූඩාරම වසාලී ය; ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, මණ්ඩපය පුරවාලී ය. වලාකුළ, හමුවීමේ කූඩාරම අරා රඳා සිටි නිසාත්, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මණ්ඩපය පිරී තිබූ නිසාත් හමුවීමේ කූඩාරමට ඇතුළු වීමට මෝසෙස්ට හැකි නො වී ය.

مطالعه නික්මයාම 40