නික්මයාම 31:17
නික්මයාම 31:17 SCV
එය මාත්, ඉශ්‍රායෙල් ජනයාත් අතර සදාතනික ලකුණකි. මන්ද දවස් හයක් තුළ අහස් හා පොළොව මැවූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගෙන, ප්‍රබෝධවත් වූ සේකැ’ යි” පැවසූ සේක.