නික්මයාම 3:12
නික්මයාම 3:12 SCV
දෙවියන්වහන්සේ පිළිතුරු දෙමින්, “මම, ඔබ සමඟ සිටිමි. ඔබ යවනු ලබන්නේ මා විසින් ය යන වගට ඔබට ලකුණක් මෙන්න; ඔබ ඊජිප්තුවෙන් පිටතට ජනයා ගෙන ආ කල, නුඹලා මේ කන්දේ දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇතැ” යි පැවසූ සේක.