1
නික්මයාම 40:38
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙසේ ඔවුන්ගේ සියලු ගමන් අතරතුරේදී ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගේ ඇස් හමුවේ, ස්වාමින්වහන්සේගේ වලාකුළ දහවලෙහි මණ්ඩපය අරා රැඳී තිබූ අතර, රාත්රියේ වලාවෙහි ගින්න තිබිණ.
مقایسه
නික්මයාම 40:38 را جستجو کنید
2
නික්මයාම 40:34-35
එවිට වලාකුළ හමුවීමේ කූඩාරම වසාලී ය; ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, මණ්ඩපය පුරවාලී ය. වලාකුළ, හමුවීමේ කූඩාරම අරා රඳා සිටි නිසාත්, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මණ්ඩපය පිරී තිබූ නිසාත් හමුවීමේ කූඩාරමට ඇතුළු වීමට මෝසෙස්ට හැකි නො වී ය.
නික්මයාම 40:34-35 را جستجو کنید