1
ද්විතීය 17:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔහු තමා වෙත ම එය තබාගෙන, සිය ජීවිතයේ සියලු දවස්හි එය කියවිය යුතු ය. එසේ කළ යුත්තේ, මෙම නීති සංග්‍රහයේත්, මෙම නියෝගවලත් සියලු වචන ඕනෑකමින් පිළිපදිමින්, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටගෞරව භය දැක්වීමට උගන්නා පිණිසත්
مقایسه
ද්විතීය 17:19 را جستجو کنید
2
ද්විතීය 17:17
ඔහු භාර්යාවන් බොහෝ දෙනකු ද පාවා නො ගත යුතු ය. එසේ කළහොත්, ඔහුගේ සිත මුළා වනු ඇත. රන් රිදී ද විශාල වශයෙන් ඔහු රැස් කොට නො ගත යුතු ය.
ද්විතීය 17:17 را جستجو کنید
3
ද්විතීය 17:18
ඔහු තම රාජ්‍යයෙහි සිහසුන් පත් වූ කල, ලෙවීය පූජකයින් වෙතින් ලබා ගත් මෙම නීති සංග්‍රහයේ පිටපතක් තමා උදෙසා ලියා තබා ගත යුතු ය.
ද්විතීය 17:18 را جستجو کنید