YouVersion Logo
Search Icon

නික්මයාම 30:20

නික්මයාම 30:20 SCV

ඔවුන් හමුවීමේ කූඩාරමට ඇතුළු වන කවර අවස්ථාවක වුව, තමන් නො නස්නා පිණිස, ඔවුන් ජලයෙන් සෝදා ගත යුතු ය. එසේ ම ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජාවක් ඔප්පු කරන්නට පූජාසනයේ මෙහෙයට ළඟා වන අවස්ථාවලදී ද