YouVersion Logo
Search Icon

නික්මයාම 30:15

නික්මයාම 30:15 SCV

ඔබේ ජීවිත උදෙසා පාප වන්දි නිවාරණයක් වශයෙන්, ස්වාමින්වහන්සේට පුද පඬුරක් පුදන කල, පොහොසතුන් ෂෙකෙල් භාගයකට වඩා වැඩියෙන් හෝ දුප්පතුන් එම ගණනට වඩා අඩුවෙන් හෝ නො දිය යුතු ය.