YouVersion Logo
Search Icon

ජාකොබ් 1:16-17

ජාකොබ් 1:16-17 SNRV

මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.

Free Reading Plans and Devotionals related to ජාකොබ් 1:16-17