1
සෙකරියා 7:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘සැබෑ යුක්තිය ඉටු කරන්න. එකිනෙකාට දයාවත්, කරුණාවත් දක්වන්න.
Compare
Explore සෙකරියා 7:9
2
සෙකරියා 7:10
වැන්දඹුවනට හෝ පියා නැති අනාථයිනට හෝ විජාතීනට හෝ දුගියනට හෝ පීඩා නො කරන්න. එකිනෙකාට එරෙහිව කූට උපා නො යොදන්න.’
Explore සෙකරියා 7:10
Home
Bible
Plans
Videos