YouVersion Logo
Search Icon

සෙකරියා 7:9

සෙකරියා 7:9 SCV

“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘සැබෑ යුක්තිය ඉටු කරන්න. එකිනෙකාට දයාවත්, කරුණාවත් දක්වන්න.