1
සෙකරියා 8:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
එම්බා යූදා වංශිකයිනි, ඉශ්රායෙල් වංශිකයිනි, අන්‍ය-ජාතීන් අතරෙහි අපහාසයට ලක් ව සිටි නුඹලා ආශිර්වාදයක් වනු පිණිස, මම නුඹලා ගලවා ගන්නෙමි. භය නො වන්න: ඔබේ අත් ශක්තිමත් කර ගැනේවා.”
Compare
Explore සෙකරියා 8:13
2
සෙකරියා 8:16-17
ඔබ කළ යුතු දෑ මේවායි: එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. යුක්තිය පසිඳලීමේදී සත්‍යවාදී ව හා යුක්ති සහගත ව දොරටුවේදී විනිශ්චය කරන්න. ඔබේ අසල්වැසියාට එරෙහිව නපුරු උපා නො යොදන්න. බොරු දිවුරන්නට ආශා නො කරන්න. මම ඒ සියල්ලට ද්වේෂ කරමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
Explore සෙකරියා 8:16-17
Home
Bible
Plans
Videos