1
සෙකරියා 6:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැයි ඔහුට කියන්න: ‘මෙන්න, ශාඛාව නමින් හැඳින්වෙන මිනිසා. මන්ද ඔහු තම ස්ථානයේ සිට අතු විහිදා වැඩෙයි. ඔහු ස්වාමින්වහන්සේගේ මාලිගය ගොඩ නගනු ඇත.
Compare
Explore සෙකරියා 6:12
2
සෙකරියා 6:13
ස්වාමින්වහන්සේගේ මාලිගය ගොඩ නගන තැනැත්තා ඔහුයි. ඔහු රාජශ්රීයෙන් පලඳවනු ලැබ, ඔහුගේ සිහසුන අරා හිඳ, රජකම් කරනු ඇත. හෙතෙම තමාගේ සිහසුන මත පූජකයකු ද වනු ඇත. මෙසේ මේ තනතුරු දෙක අතරේ සන්හිඳියාව පවතිනු ඇත.’
Explore සෙකරියා 6:13
Home
Bible
Plans
Videos