1
ගීතාවලිය 97:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නෝ නපුරට වෛර කරත්වා! මන්ද උන්වහන්සේ තම විශ්වාසිකයින්ගේ ජීවිත රක්නා සේක්, දුෂ්ටයින්ගේ අත්වලින් ඔවුන් මුදාලන සේක.
Compare
Explore ගීතාවලිය 97:10
2
ගීතාවලිය 97:12
ධර්මිෂ්ඨයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වන්න, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරන්න.
Explore ගීතාවලිය 97:12
3
ගීතාවලිය 97:11
ධර්මිෂ්ඨයින් පිට ආලෝකය ද හදවතින් ඍජුවූවන් පිට ප්‍රීතිය ද වගුරුවනු ලැබ ඇත.
Explore ගීතාවලිය 97:11
4
ගීතාවලිය 97:9
ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්ස, මුළු පොළොවට ඉහළින් මහෝත්තමයාණන් ය; සියලු දෙවි දේවතාවුනට වඩා ඔබ උතුම් ය.
Explore ගීතාවලිය 97:9
Home
Bible
Plans
Videos