1
ගීතාවලිය 96:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය; සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය.
Compare
Explore ගීතාවලිය 96:4
2
ගීතාවලිය 96:2
ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේගේ නාමය පසසන්න; දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්රකාශ කරන්න.
Explore ගීතාවලිය 96:2
3
ගීතාවලිය 96:1
ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න; මිහි පිට සියල්ලෙනි, ස්වාමින්වහන්සේට ගී ගයන්න.
Explore ගීතාවලිය 96:1
4
ගීතාවලිය 96:3
උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න.
Explore ගීතාවලිය 96:3
5
ගීතාවලිය 96:9
උන්වහන්සේගේ ශුද්ධත්වයේ ශෝභාශ්රීයෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න; පොළෝ තලේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලා සිටින්න.
Explore ගීතාවලිය 96:9
Home
Bible
Plans
Videos