1
ගීතාවලිය 98:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න, මන්ද උන්වහන්සේ අසිරිමත් දෑ කර ඇත; උන්වහන්සේගේ දකුණු අත හා උන්වහන්සේගේ ශුද්ධ බාහුව උන්වහන්සේ උදෙසා ගැලවීම සැලසී ය.
Compare
Explore ගීතාවලිය 98:1
2
ගීතාවලිය 98:4
පොළොවේ සකල වාසීනි, ස්වාමින්වහන්සේට ජය ඝෝෂා නගන්න, සංගීතය මුසු ව ප්රීති ගීත නාද නගන්න
Explore ගීතාවලිය 98:4
3
ගීතාවලිය 98:9
ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එසේ කරත්වා, මන්ද පොළොව විනිශ්චය කිරීමට උන්වහන්සේ එන සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකය විනිශ්චය කරන සේක්, අපක්ෂපාතීත්වයෙන් ජනයා විනිශ්චය කරන සේක.
Explore ගීතාවලිය 98:9
Home
Bible
Plans
Videos