1
ගීතාවලිය 74:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
දහවල ඔබගේ ය, රාත්රියත් ඔබගේ ය; හිරු ද සඳු ද ස්ථාපන කළේ ඔබ ය.
Compare
Explore ගීතාවලිය 74:16
2
ගීතාවලිය 74:12
එහෙත් ඔබ, අහෝ දෙවියන්වහන්ස, පුරාණයේ සිට ම මගේ රජ්ජුරුවන්වහන්සේ ය; මුළු පොළොව පිටට ගැලවීම ගෙනෙන්නේ ඔබ ය.
Explore ගීතාවලිය 74:12
3
ගීතාවලිය 74:17
මහ පොළොවේ සියලු සීමා-මායිම් නියම කළේ ඔබ ය; ගිම්හානය හා සිසිර යන ඍතු නිමැවූයේ ද ඔබ ය.
Explore ගීතාවලිය 74:17
Home
Bible
Plans
Videos