1
ගීතාවලිය 73:26
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ සිරුරත්, මගේ හදවතත් වැහැරී යනු ඇත, එහෙත් මගේ හදවතේ ශක්තියත්, සදහට ම මගේ උරුම කොටසත් දෙවියන්වහන්සේ ය.
Compare
Explore ගීතාවලිය 73:26
2
ගීතාවලිය 73:28
එහෙත් මට, දෙවියන්වහන්සේට ළං ව සිටීම යහපත. පරමාධිපති ස්වාමින්වහන්සේ මම මගේ සරණය කර ගතිමි; ඔබ කළ හැම දේ මම ප්රකාශ කරන්නෙමි.
Explore ගීතාවලිය 73:28
3
ගීතාවලිය 73:23-24
එහෙත් මම හැම විටෙක ඔබ සමඟ වීමි; ඔබ මගේ දකුණතින් අල්ලාගෙන ම සිටි සේක. ඔබගේ උපදෙස්වලින් ඔබ මට මග පෙන් වූ සේක, අවසානයේදී ඔබ මා මහිමයට පිළිගන්නා සේක.
Explore ගීතාවලිය 73:23-24
Home
Bible
Plans
Videos