1
ගීතාවලිය 75:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් කෙනකු පහත් කරමින් හා අනෙකකු උසස් කරමින්, විනිශ්චය ක්‍රියාවට නගන්නේ දෙවියන්වහන්සේ ය.
Compare
Explore ගීතාවලිය 75:7
2
ගීතාවලිය 75:1
අපි ඔබට ස්තුති දෙන්නෙමු අහෝ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති දෙන්නෙමු. මන්ද ඔබගේ නාමය අපට සමීප ය; මනුෂ්‍යයෝ ඔබගේ අපූර්ව ක්‍රියා ගැන පවසති.
Explore ගීතාවලිය 75:1
Home
Bible
Plans
Videos