1
ගීතාවලිය 56:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
Compare
Explore ගීතාවලිය 56:3
2
ගීතාවලිය 56:4
මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය. එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; හුදු මිනිසා මට කුමක් කරන්න ද?
Explore ගීතාවලිය 56:4
3
ගීතාවලිය 56:11
එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද?
Explore ගීතාවලිය 56:11
Home
Bible
Plans
Videos