1
ගීතාවලිය 57:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මට දයා වුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මට දයා වුව මැනව, මන්ද ඔබවහන්සේ තුළ මම සරණය ලබමි; මේ විපත්තිදායක කුණාටු පහව යන තෙක්, ඔබගේ පියාපත් සෙවණේ මම සරණ සොයන්නෙමි.
Compare
Explore ගීතාවලිය 57:1
2
ගීතාවලිය 57:10
මන්ද ඔබගේ නොමියෙන මහා පෙම, ස්වර්ගය දක්වා ම නැගෙන්නේ ය. ඔබගේ විශ්වාසවන්තභාවය අහස උසට ළඟා වන්නේ ය.
Explore ගීතාවලිය 57:10
3
ගීතාවලිය 57:2
මා උදෙසා වූ ස්වකීය අරමුණු මුදුන් පමුණු වන දෙවියන්වහන්සේට, මහෝත්තම දෙවියන්වහන්සේට මම මොර ගසමි.
Explore ගීතාවලිය 57:2
4
ගීතාවලිය 57:11
උසස් වුව මැනව අහෝ දෙවියන්වහන්ස, අහස් කුසට වඩා! ඔබගේ තේජෝ මහිමය මුළු පොළොවට ඉහළින් වේවා!
Explore ගීතාවලිය 57:11
Home
Bible
Plans
Videos