1
ගීතාවලිය 55:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ කරදර ස්වාමින්වහන්සේ පිට තබන්න. උන්වහන්සේ ඔබ උසුලා දරන සේක; උන්වහන්සේ කිසි දින ධර්මිෂ්ඨයාට වැටෙන්නට ඉඩ නො දෙන සේක.
Compare
Explore ගීතාවලිය 55:22
2
ගීතාවලිය 55:17
සවස ද උදය ද මද්දහන ද මම සන්තාපයෙන් යුතු ව උස් හඬින් මොර ගසමි; උන්වහන්සේ මගේ හඬ අසන සේක.
Explore ගීතාවලිය 55:17
3
ගීතාවලිය 55:23
අහෝ දෙවියන්වහන්ස, එහෙත් ඔබ දුෂ්ටයා විනාශයේ නරාවළ තුළට හෙළන සේක; ලේ පිපාසිතයෝ හා රැවටිලිකාරයෝ තමන්ගේ පරම ආයුෂෙන් අඩක්වත් ජීවත් නො වෙති. එහෙත් මම ඔබවහන්සේ තුළ විශ්වාසය තබමි.
Explore ගීතාවලිය 55:23
4
ගීතාවලිය 55:16
එහෙත් මම දෙවියන්වහන්සේට හඬ ගසන්නෙමි; ස්වාමින්වහන්සේ මා ගලවන සේක.
Explore ගීතාවලිය 55:16
5
ගීතාවලිය 55:18
බොහෝ දෙනකු මට එරෙහිව නැගිටුන ද, මට එරෙහිව දියත් වූ සටනින්, උන්වහන්සේ නිරුපද්‍රිත ව මා මුදා ගත් සේක.
Explore ගීතාවලිය 55:18
6
ගීතාවලිය 55:1
ඇසුව මැනවි, මගේ යැදුම අහෝ දෙවියන්වහන්ස, මගේ අයැදුමෙන් නො සැඟවුණු මැනව
Explore ගීතාවලිය 55:1
Home
Bible
Plans
Videos