1
ගීතාවලිය 41:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
දුබලයින් සලකන්නා භාග්‍යවන්තයෙකි; විපත් අවස්ථාවන්ගෙන් ස්වාමින්වහන්සේ ඔහු ගලවන සේක.
Compare
Explore ගීතාවලිය 41:1
2
ගීතාවලිය 41:3
ඔහුගේ ගිලන් යහනේදී ස්වාමින්වහන්සේ ඔහුට උපස්ථාන කරන සේක; ඔහුගේ රෝග තත්වයෙන් ඔබ ඔහු මුළුමනින් සුව කරන සේක.
Explore ගීතාවලිය 41:3
3
ගීතාවලිය 41:12
මගේ නිර්දෝෂී භාවය නිසා, මා දරා සිටින ඔබවහන්සේ, ඔබ අබිමුවෙහි සදාතනික ව මා තබා ගන්නා සේක.
Explore ගීතාවලිය 41:12
4
ගීතාවලිය 41:4
“අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, මා සුව කළ මැනව, මම ඔබට එරෙහිව පව් කර ඇත්තෙමි” යි මම යැදීමි.
Explore ගීතාවලිය 41:4
Home
Bible
Plans
Videos