1
ගීතාවලිය 40:1-2
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ස්වාමින්වහන්සේගැන, ඉවසිල්ලෙන් බලා සිටියෙමි. උන්වහන්සේ මා දෙසට නැමී, මගේ හඬ ගෑම ඇසූ සේක. උන්වහන්සේ මා ගොහොරු වළෙන්, මඩ වගුරෙන්, සෙවල ගොඩෙන් එසවූ සේක්; පර්වතයක් පිට මා දෙපයින් සිටුවා, මා සිටිනා තැන සුරක්ෂිත කළ සේක.
Compare
Explore ගීතාවලිය 40:1-2
2
ගීතාවලිය 40:3
අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාවක් වන නව ගීයක්, උන්වහන්සේ මගේ මුවේ තැබූ සේක. භය පක්ෂ ව ඒ දකිනා බොහෝ දනා, ස්වාමින්වහන්සේ තුළ තම විශ්වාසය තබනු ඇත.
Explore ගීතාවලිය 40:3
3
ගීතාවලිය 40:4
අහංකාරීන් දෙස නොහැරෙන, පිළිම රූප දෙවිවරුන් පසු පස නො යන, තම විශ්වාසය ස්වාමින්වහන්සේ තුළ ම තබන, තැනැත්තා භාග්‍යවත් ය.
Explore ගීතාවලිය 40:4
4
ගීතාවලිය 40:8
ඔබගේ කැමැත්ත කරන්නට මම ආශා ඇත්තෙමි, අහෝ මගේ දෙවියන්වහන්ස, මගේ හදෙහි ඔබේ ව්‍යවස්ථාව නිදන්ගත ව ඇත.”
Explore ගීතාවලිය 40:8
5
ගීතාවලිය 40:11
ඔබත්, අහෝ ස්වාමින්වහන්ස, ඔබත්, ඔබගේ දයාව මා වෙතින් වළක්වන්නේ නැත. ඔබේ නොමියෙන ප්‍රේමයත්, ඔබේ විශ්වාසවන්තකමත් සදහට ම මා සුරකීවා!
Explore ගීතාවලිය 40:11
Home
Bible
Plans
Videos