1
ගීතාවලිය 36:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද, ජීවනයේ උල්පත ඔබ ළඟ ය. අප එළිය දකින්නේ ඔබගේ එළියෙනි.
Compare
Explore ගීතාවලිය 36:9
2
ගීතාවලිය 36:7
ඔබගේ නොමියෙන ප්‍රේමය, කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, මානව වර්ගයා ඔබේ පියාපත් සෙවණේ රැකවරණ ලබති.
Explore ගීතාවලිය 36:7
3
ගීතාවලිය 36:5
ඔබගේ නොමියෙන ප්‍රේමය, අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගය දක්වා ව්‍යාප්ත වේ; ඔබගේ විශ්වාසවන්තකම වලාකුළු උසට නැගේ.
Explore ගීතාවලිය 36:5
4
ගීතාවලිය 36:6
ඔබගේ ධර්මිෂ්ඨකම මහා කඳුවැටි වැන්න; ඔබගේ විනිශ්චය සාගර මහා ගැඹුර වැන්න. අහෝ ස්වාමින්වහන්ස, ඔබ මිනිසා හා සත්වයා එක ලෙස සුරකින සේක.
Explore ගීතාවලිය 36:6
Home
Bible
Plans
Videos