1
ගීතාවලිය 35:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, මට එරෙහිව කරුණු දක්වන්නන්ට එරෙහිව කරුණු දැක්වුව මැනව; මට එරෙහිව සටන් කරන්නන්ට එරෙහිව සටන් වැදුණ මැනව.
Compare
Explore ගීතාවලිය 35:1
2
ගීතාවලිය 35:27
මගේ නිදොස්කම ගැන ප්රමෝද වන්නෝ සොම්නසින් ප්රීති ඝෝෂා නගත්වා! ඔවුහු නිතර මෙසේ කියත්වා! “තම සේවකයාගේ සුබ සිද්ධිය ගැන ප්රමෝද වන ස්වාමින්වහන්සේ උත්කෘෂ්ට වේවා!”
Explore ගීතාවලිය 35:27
3
ගීතාවලිය 35:28
මම මගේ මුවින් ඔබේ ධර්මිෂ්ඨකම ප්රකාශ කරමි; දවස මුළුල්ලේ ඔබේ ප්රශංසාව ප්රකාශ කරමි.
Explore ගීතාවලිය 35:28
4
ගීතාවලිය 35:10
මගේ මුළු ගත-සිත හඬ ගාමින්, “අහෝ ස්වාමින්වහන්ස, ඔබ හා සමාන තව කවුරු ද? දුප්පතා ඔහුට වඩා ප්රබලයාගෙන් ගලවන්නේ ඔබ ය; දුප්පතා හා දිළිඳා කොල්ලකන්නවුන්ගෙන් ගලවන්නේ ඔබ යැ” යි පවසන්නෙමි.
Explore ගීතාවලිය 35:10
Home
Bible
Plans
Videos