1
ගීතාවලිය 32:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
“නුඹ යා යුතු මග ගැන, මම නුඹට ගුරුහරුකම් දෙන්නෙමි; නුඹට උගන්වන්නෙමි; නුඹ දෙස දෑස දල්වාගෙන මම නුඹට උපදෙස් දෙන්නෙමි.”
Compare
Explore ගීතාවලිය 32:8
2
ගීතාවලිය 32:7
මගේ සැඟවුම් පොළ ඔබ ය. කරදරවලින් ඔබ මා මුදන සේක; මිදීමේ ඔල්වර හඬින් මා වට කරන සේක. සෙලා
Explore ගීතාවලිය 32:7
3
ගීතාවලිය 32:5
එබැවින්, මගේ පාප මම ඔබට ප්‍රකාශ කළෙමි. මගේ අයුතුකම් මම නො සැඟවීමි, “මගේ වැරදි ස්වාමින්වහන්සේට පාපොච්චාරණ කරමි” යි කීවෙමි. මගේ පාපයේ වරද එවිට ඔබ කමා කළ සේක. සෙලා
Explore ගීතාවලිය 32:5
4
ගීතාවලිය 32:1
තමන්ගේ අපරාධ කමා කරනු ලැබූ, තමන්ගේ පාප වසා දමනු ලැබූ තැනැත්තා භාග්‍යවත් ය.
Explore ගීතාවලිය 32:1
5
ගීතාවලිය 32:2
ස්වාමින්වහන්සේ යමකුගේ අයුතුකම ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, යමකුගේ ආත්මයේ කිසි රැවටිල්ලක් නො වන්නේ ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.
Explore ගීතාවලිය 32:2
6
ගීතාවලිය 32:6
එබැවින් ධාර්මික වූ හැම කෙනෙක් ම ඔබ හමු විය හැකි අවස්ථාවේ ඔබට යාච්ඤා ඔප්පු කරත්වා; මහා ජලගැල්ම නැග ආ කල, සැබවින් ම එය ඔහුට ළං නො වේ.
Explore ගීතාවලිය 32:6
Home
Bible
Plans
Videos