1
ගීතාවලිය 33:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
බලාපොරොත්තු සහගත ව අපි ස්වාමින්වහන්සේ ගැන බලා හිඳින්නෙමු; අපගේ උපකාරය උන්වහන්සේ ය. අපගේ පලිහ ද උන්වහන්සේ ය.
Compare
Explore ගීතාවලිය 33:20
2
ගීතාවලිය 33:18-19
මෙන්න! ස්වාමින්වහන්සේගේ ඇස් උන්වහන්සේට භය පක්ෂවූවන් වෙත ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙහි බලාපොරොත්තු තැබූවන් වෙත ය. එසේ වන්නේ, මරණයෙන් ඔවුන් මුදනු පිණිස ය; සාගතයේදී ඔවුන් ජීවත් ව තබා ගනු පිණිස ය.
Explore ගීතාවලිය 33:18-19
Home
Bible
Plans
Videos