YouVersion Logo
Search Icon

ගීතාවලිය 32:2

ගීතාවලිය 32:2 SCV

ස්වාමින්වහන්සේ යමකුගේ අයුතුකම ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, යමකුගේ ආත්මයේ කිසි රැවටිල්ලක් නො වන්නේ ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.