1
ගීතාවලිය 31:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ තුළ බලාපොරොත්තු තබා සිටින සියල්ලෙනි, බලවත් වන්න! හදින් දිරිමත් වන්න.
Compare
Explore ගීතාවලිය 31:24
2
ගීතාවලිය 31:15
මගේ ජීවිත කාල-අවස්ථා ඔබ අතේ ය. මගේ සතුරන් අතින්, මට පීඩා කරන්නන් වෙතින්, මා මිදුව මැනව.
Explore ගීතාවලිය 31:15
3
ගීතාවලිය 31:19
ඔබගේ ගුණ යහපත්කම කොතරම් මහත් ද! ඔබ එය ගොඩ ගසා ඇත්තේ, ඔබට භය පක්ෂපාතවූවන් සඳහා ය; මිනිසුන්ගේ ඇස් හමුවේ ඔබ එය වගුරුවා ඇත්තේ, ඔබ තුළ සරණය ලබන්නන් උදෙසා ය.
Explore ගීතාවලිය 31:19
4
ගීතාවලිය 31:14
එහෙත් මම, ඔබ තුළ විශ්වාසය තබමි අහෝ ස්වාමින්වහන්ස, “මගේ දෙවියන්වහන්සේ ඔබ ම යැ” යි කියන්නෙමි.
Explore ගීතාවලිය 31:14
5
ගීතාවලිය 31:3
ඔබ ම ය මගේ පර්වතයත්, මගේ බළකොටුවත්; ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, මට පෙරටුව ගිය මැනව; මට මගපෙන්වුව මැනව.
Explore ගීතාවලිය 31:3
6
ගීතාවලිය 31:5
බාර දෙමි මම, ඔබගේ දෝතට මගේ ආත්මය; ඔබ මා මුදා ගෙන ඇත, අහෝ ස්වාමින්වහන්ස, විශ්වසනීය දෙවියන්වහන්ස.
Explore ගීතාවලිය 31:5
7
ගීතාවලිය 31:23
ප්‍රේම කරන්න ස්වාමින්වහන්සේට, උන්වහන්සේගේ සියලු ශුද්ධවතුනි! තමන්වහන්සේට විශ්වාසවන්තවූවන් ස්වාමින්වහන්සේ සුරකින සේක, එහෙත් උඩඟු වූවනට අඩු නො කොට ප්‍රතිවිපාක දෙවන සේක.
Explore ගීතාවලිය 31:23
8
ගීතාවලිය 31:1
සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි; මුදනු මැනවි මා, ඔබේ දමිටුකම නිසා.
Explore ගීතාවලිය 31:1
Home
Bible
Plans
Videos