1
ගීතාවලිය 29:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ශක්තිය දෙන සේක; ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට සාමයේ ආශිර්වාද දානය කරන සේක්වා!
Compare
Explore ගීතාවලිය 29:11
2
ගීතාවලිය 29:2
උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්! උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු!
Explore ගීතාවලිය 29:2
Home
Bible
Plans
Videos