1
ගීතාවලිය 28:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය, මගේ පලිහ ය; මගේ මුළු හදින් ම උන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි. එබැවින් දැන් පිහිට ලබමි; මගේ හද ප්රීතියෙන් පිනා යයි; මම ගී ගයමින්, උන්වහන්සේට තුති පුදමි.
Compare
Explore ගීතාවලිය 28:7
2
ගීතාවලිය 28:8
ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ ජනයාගේ ශක්තිය ය; උන්වහන්සේගේ ආලේපය ලද්දාණන්ට ගැලවීමේ බළකොටුව ය.
Explore ගීතාවලිය 28:8
3
ගීතාවලිය 28:6
ස්වාමින්වහන්සේට පැසසුම් වේවා! මන්ද, උන්වහන්සේ දයාව ඉල්ලන මගේ කන්නලව්වට කන් දුන් සේක.
Explore ගීතාවලිය 28:6
4
ගීතාවලිය 28:9
අහෝ, ඔබගේ ජනයා ගැලෙවුව මැනව; ඔබගේ උරුමය වූ ජනයාට ආශිර්වාද කළ මැනව; ඔවුන්ගේ එඬේරාණන් වී, සදහට ම ඔවුන් උසුලා, ගෙන ගිය මැනව.
Explore ගීතාවලිය 28:9
Home
Bible
Plans
Videos