1
ගීතාවලිය 149:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ගැන ප්රමෝද වන සේක; උන්වහන්සේ යටහතුන් ගැලවීමෙන් සරසවන සේක.
Compare
Explore ගීතාවලිය 149:4
2
ගීතාවලිය 149:6
ඔවුන්ගේ මුවේ, දෙවියන්වහන්සේගේ උතුම් ප්රශංසා ද ඔවුන්ගේ අත්වල, දෙමුවහත් අසිපත් ද තිබේවා.
Explore ගීතාවලිය 149:6
3
ගීතාවලිය 149:1
ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න. විශ්වාසවන්තවූවන්ගේ එකමුතුවේදී උන්වහන්සේගේ ප්රශංසාව ද ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ද ගායනා කරන්න.
Explore ගීතාවලිය 149:1
Home
Bible
Plans
Videos