1
ගීතාවලිය 148:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඒ සියල්ලෝ ස්වාමින්වහන්සේගේ නාමයට ප්රශංසා කරත්වා! උන්වහන්සේගේ නාමය පමණක් උත්කෘෂ්ට ය; උන්වහන්සේගේ ශෝභාලංකාරය පොළොවත්, අහසත් ඉක්මවා යයි.
Compare
Explore ගීතාවලිය 148:13
2
ගීතාවලිය 148:5
ඒ සියල්ලෝ ස්වාමින්වහන්සේගේ නාමයට ප්රශංසා කරත්වා! මන්ද උන්වහන්සේ ආඥා කළ සේක, එවිට ඒවා මවනු ලැබිණ.
Explore ගීතාවලිය 148:5
3
ගීතාවලිය 148:1
ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න. ස්වර්ගවල සිට ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න; උසස් තැන්හි උන්වහන්සේට ප්රශංසා කරන්න.
Explore ගීතාවලිය 148:1
Home
Bible
Plans
Videos