1
ගීතාවලිය 150:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
හුස්ම ගන්නා සියල්ලෝ ම ස්වාමින්වහන්සේට ප්රශංසා කරත්වා! ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න.
Compare
Explore ගීතාවලිය 150:6
2
ගීතාවලිය 150:1
ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න. උන්වහන්සේගේ ශුද්ධස්ථානයේදී දෙවියන්වහන්සේට ප්රශංසා කරන්න; උන්වහන්සේගේ පරාක්රමවත් අහසේදී, උන්වහන්සේට ප්රශංසා කරන්න.
Explore ගීතාවලිය 150:1
3
ගීතාවලිය 150:2
උන්වහන්සේගේ බලයේ ක්රියා ගැන, උන්වහන්සේට ප්රශංසා කරන්න; උන්වහන්සේගේ විශිෂ්ට උත්තම භාවය ගැන, උන්වහන්සේට ප්රශංසා කරන්න.
Explore ගීතාවලිය 150:2
Home
Bible
Plans
Videos