1
ගීතාවලිය 136:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්තුති දෙන්න, ස්වාමින්වහන්සේට, මන්ද උන්වහන්සේ යහපත් ය. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
Compare
Explore ගීතාවලිය 136:1
2
ගීතාවලිය 136:26
ස්තුති දෙන්න, ස්වර්ගයේ දෙවියන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
Explore ගීතාවලිය 136:26
3
ගීතාවලිය 136:2
ස්තුති දෙන්න, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේට. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
Explore ගීතාවලිය 136:2
4
ගීතාවලිය 136:3
ස්තුති දෙන්න, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේට: මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
Explore ගීතාවලිය 136:3
Home
Bible
Plans
Videos