1
ගීතාවලිය 137:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
සියොන මතක් වූ කල, බබිලෝනි ගංගා අසබඩ හිඳගෙන; අපි හඬා වැටුණේ
Compare
Explore ගීතාවලිය 137:1
2
ගීතාවලිය 137:3-4
මන්ද අප අල්ලාගෙන ගිය අය අපගෙන් ගීත ඉල්ලූහ; අපට පීඩා කළ අය ප්රීති ගීත ගයන ලෙසට, “හා! අපට සියොන් ගීයක් ගයාපල්ලා” යි සමච්චලයෙන් පැවසූහ. කෙසේ නම් අපි මේ පිට දේශයකදී ස්වාමින්වහන්සේගේ ගීත ගයන්නෙමු ද?
Explore ගීතාවලිය 137:3-4
Home
Bible
Plans
Videos