1
ගීතාවලිය 135:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ අහස් තුළ ද පොළොව පිට ද සාගර තුළ හා මුළු ගැඹුරේ ද තමන් අබිමත කවරක් වුව කරන සේක.
Compare
Explore ගීතාවලිය 135:6
2
ගීතාවලිය 135:3
ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න; මන්ද, ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නාමයට ප්රශංසා ගී ගයන්න, මන්ද එය ප්රසන්න ය.
Explore ගීතාවලිය 135:3
3
ගීතාවලිය 135:13
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමය සදහට ම පවතින්නේ ය; ඔබගේ යශෝරාවය, අහෝ ස්වාමින්වහන්ස, සියලු පරම්පරා දක්වා පවතින්නේ ය.
Explore ගීතාවලිය 135:13
Home
Bible
Plans
Videos