ගීතාවලිය 135:3
ගීතාවලිය 135:3 SCV
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; මන්ද, ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න, මන්ද එය ප්‍රසන්න ය.