1
හිතෝපදේශ 7:2-3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ ආඥා පිළිපදින්න; එවිට ඔබ ජීවත් වනු ඇත. මගේ ඉගැන්වීම්, ඇසේ කළුරුවාව සේ රැක ගන්න. ඒවා ඔබේ ඇඟිලිවල පැලඳ ගන්න; ඒවා ඔබේ හදවත් පුවරුවේ ලියාගන්න.
Compare
Explore හිතෝපදේශ 7:2-3
2
හිතෝපදේශ 7:1
මා පුත, මගේ වචන පිළිපදින්න; මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්න.
Explore හිතෝපදේශ 7:1
3
හිතෝපදේශ 7:5
තවද, අනාචාර ගැහැණියගෙන් ද චාටු කතාවෙන් යුත් අසංවර ගැහැණියගෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි.
Explore හිතෝපදේශ 7:5
Home
Bible
Plans
Videos