YouVersion Logo
Search Icon

හිතෝපදේශ 7:2-3

හිතෝපදේශ 7:2-3 SCV

මගේ ආඥා පිළිපදින්න; එවිට ඔබ ජීවත් වනු ඇත. මගේ ඉගැන්වීම්, ඇසේ කළුරුවාව සේ රැක ගන්න. ඒවා ඔබේ ඇඟිලිවල පැලඳ ගන්න; ඒවා ඔබේ හදවත් පුවරුවේ ලියාගන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 7:2-3