1
හිතෝපදේශ 8:35
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද මා සොයා ගන්නා කවරෙක් වුව, ජීවනය සොයා ගනී; හෙතෙම ස්වාමින්වහන්සේගෙන් ප්රසාදය ද ලබයි.
Compare
Explore හිතෝපදේශ 8:35
2
හිතෝපදේශ 8:13
නපුරට වෛරවීම, ස්වාමින්වහන්සේට භයවීම ය. උඩඟුවටත්, අහංකාරයටත්, නපුරු හැසිරීමටත්, දුෂ්ට කතාවටත් මම ද්වේෂ කරමි.
Explore හිතෝපදේශ 8:13
3
හිතෝපදේශ 8:10-11
රිදී වෙනුවට මගේ උපදෙස් තෝරා ගන්න; අනගි රන්වලට වඩා දැනුම තෝරා ගන්න. මන්ද ප්රඥාව රතුකැටවලට වඩා ඉතා වටනේ ය; ඔබ ආශා වන කිසිවක් ඊට සම කළ නො හැක.
Explore හිතෝපදේශ 8:10-11
Home
Bible
Plans
Videos