1
හිතෝපදේශ 6:16-19
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ද්වේෂ කරන කරුණු හයක් ඇත, උන්වහන්සේ පිළිකුල් කරන කරුණු හතක් ඇත: අහංකාර ඇස්, බොරුකාර දිව, අහිංසක ලේ හලන අත්, දුෂ්ට ප්රයෝග සැලසුම් කරන හදවත, නපුර කරන්නට කඩිසර වන දෙපා, බොරුව වගුරු වන බොරු සාක්ෂි හා සහෝදරයින් අතර භේද වපුරන්නා.
Compare
Explore හිතෝපදේශ 6:16-19
2
හිතෝපදේශ 6:6
එම්බා අලසය, කූඹියා ළඟට ගොස්, උගේ ක්රියා මාර්ග සිතට ගෙන ප්රඥාවත් වන්න.
Explore හිතෝපදේශ 6:6
3
හිතෝපදේශ 6:10-11
ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි, එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.
Explore හිතෝපදේශ 6:10-11
4
හිතෝපදේශ 6:20-21
මා පුත, ඔබේ පියාගේ ආඥා පිළිපදින්න; ඔබේ මවගේ ඉගැන්වීම් ප්රතික්ෂේප නො කරන්න. නිරතුරු ව ඒවා ඔබේ හදවතේ බැඳ ගන්න; ඔබේ ගෙල වටා ඔතාගන්න.
Explore හිතෝපදේශ 6:20-21
Home
Bible
Plans
Videos