1
හිතෝපදේශ 5:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද මිනිසාගේ ක්රියා මාර්ග ස්වාමින්වහන්සේ හමුවේ විවෘත ය; ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ පරීක්ෂා කරන සේක.
Compare
Explore හිතෝපදේශ 5:21
2
හිතෝපදේශ 5:15
ඔබේ ම පොකුණේ වතුර, ඔබේ ම උල්පතින් ගලන ජලය පානය කරන්න.
Explore හිතෝපදේශ 5:15
3
හිතෝපදේශ 5:22
දුෂ්ට මිනිසකුගේ නපුරු ක්රියා ඔහු පිටට ම කැරකී එයි; ඔහුගේ පාප රැහැනින් තදින් ඔහු වෙලාගැනේ.
Explore හිතෝපදේශ 5:22
4
හිතෝපදේශ 5:3-4
අනාචාර ගැහැණියකගේ තොල්වලින් මී පැණි වෑහේ; ඇගේ කතාව තෙල්වලටත් වඩා සුමුදු ය. එහෙත් අවසානයේදී ඇය කොහොඹ මෙන් තිත්ත වනු ඇත; දෙමුවහත් කඩුවක් මෙන් මාරක වනු ඇත.
Explore හිතෝපදේශ 5:3-4
Home
Bible
Plans
Videos