1
හිතෝපදේශ 4:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
අන් සියල්ලට ම වඩා ඔබගේ හදවත රැක ගන්න; මන්ද ජීවනයේ උල්පත් එයින් ය.
Compare
Explore හිතෝපදේශ 4:23
2
හිතෝපදේශ 4:26
ඔබගේ පාදවලට සමතලා මාවත් තනා ගන්න; ස්ථිර මාර්ගවල පමණක් ගමන් කරන්න.
Explore හිතෝපදේශ 4:26
3
හිතෝපදේශ 4:24
ඔබගේ මුවින් ප්‍රයෝගකාරීත්වය පහ කර, දූෂිත කතා ඔබේ දෙතොලින් ඈත් ව තබන්න.
Explore හිතෝපදේශ 4:24
4
හිතෝපදේශ 4:7
ප්‍රඥාව අති ශ්‍රේෂ්ඨ ය, එබැවින් ප්‍රඥාව ලබා ගන්න; එය ලැබීමට අධික මිලක් ගෙවන්න වෙතත්, අවබෝධය ලබා ගන්න.
Explore හිතෝපදේශ 4:7
5
හිතෝපදේශ 4:18-19
දමිටුන්ගේ මාවත, දවසේ සම්පූර්ණ ආලෝකය තෙක් දීප්තියෙන් වැඩෙන අරුණ උදයේ සූර්යාලෝකය මෙනි. එහෙත්, දුෂ්ටයින්ගේ මාර්ගය ඝන අන්ධකාරය වැන්න; තමන් පැකිළෙන්නේ, කවරක් හේතුකොටගෙනදැයි ඔවුහු නො දනිති.
Explore හිතෝපදේශ 4:18-19
6
හිතෝපදේශ 4:6
ප්‍රඥාව අතහැර නො දමන්න, මන්ද ඈ ඔබ ආරක්ෂා කරන්නී ය; ඇයට ප්‍රේම කරන්න, එවිට ඈ ඔබ රැක බලා ගන්නී ය.
Explore හිතෝපදේශ 4:6
7
හිතෝපදේශ 4:13
උපදෙස් අල්ලා ගන්න, ඔබ වෙතින් පහව යෑමට ඊට ඉඩ නො දෙන්න; ඒවා ආරක්ෂා කර ගන්න, මන්ද ඒවා ඔබේ ජීවනය වේ.
Explore හිතෝපදේශ 4:13
8
හිතෝපදේශ 4:14
දුෂ්ටයන්ගේ මාවතට අඩිය නො තබන්න; නපුරු මිනිසුන්ගේ මාර්ගයේ ගමන් නො කරන්න.
Explore හිතෝපදේශ 4:14
9
හිතෝපදේශ 4:1
සවන් දෙන්න මා පුත, පියකුගේ උපදෙස්වලට; අවධානය යොමා, අවබෝධය අත්කර ගන්න.
Explore හිතෝපදේශ 4:1
Home
Bible
Plans
Videos