YouVersion Logo
Search Icon

නාහුම් 1:3

නාහුම් 1:3 SCV

ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය. බලයෙන් විශිෂ්ට ය. ස්වාමින්වහන්සේ වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක. උන්වහන්සේගේ මාර්ගය සුළි සුළඟෙහි ද කුණාටුවෙහි ද වෙයි. වලාකුළු උන්වහන්සේගේ පා දූවිලි ය.

Related Videos